අති පූජ්‍ය බටපොල කල්‍යාණ ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
මා වෙත නිරන්තරයෙන් අවවාද, අනුශාසනා සහ අමිල වූ ධර්ම දායකත්වයක් ලබා දුන්, අති පූජ්‍ය බටපොල කල්‍යාණ ස්වාමීන්වහන්සේට මේ උතුම් ධර්ම දානමය පින උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා!
එමෙන්ම, මා මෙලොවට බිහිකළ මාගේ ආදරණීය මෑණියන්ටත්, පියාණන්ටත් මේ උතුම් පින නිවනින් සැනසීමටම හේතු වාසනා වේවා!මෙම උතුම් ධර්ම දානමය පුණ්යකර්මයෙන් ජනිත වන්නා වූ සියලු පුණ්‍ය ශක්තීන්, උතුම් සද්ධර්ම දේශකයාණන් වහන්සේලාටත්, මේ සඳහා නන් අයුරින් දායක වූ සැමටත්, ශ්‍රාවක සැදැහැවත් ඔබ සැමටත් උතුම් නිවන් සම්පත්ත සාක්ෂාත් කරගැනීම පිණිසම හේතු වාසනා වේවා!